Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු මහ මැතිවරණය අප්‍රේල් 08දා

මහ මැතිවරණය අප්‍රේල් 08දා

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 08 වනදා පැවැත්වීමට නියමිතය. මේ අනුව ‍නාම යෝජනා භාරගැනීම ලබන 19 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරේ.

ජනාධිපතිතුමා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු ඒ ඒ පක්ෂ විසින් සිදුකරමින් පවතින බව වාර්තා වේ.