එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්කයන්ගෙන් ස්වාධීන කණ්ඩායම් 54ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ලබන 26 වනදා මධ්‍යාහ්න 12.00න් අවසන් වේ.
එසේම පසුගිය 19 වනදා ආරම්භ වූ නාමයෝජනා භාරගැනීම ද 26 වනදා මධ්‍යාහ්න 12.00න් අවසන් වේ.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


