Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ ලේකම්වරුන් හමුවක්

මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ ලේකම්වරුන් හමුවක්

මැතිවරණ කොමසාරිස්වරයා  හා දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු හා ඊට අදාළ කි‍්‍රයාකාරකම් පිළිබඳවමෙහිදි විශේෂ අවධානය යොමු කිරීමට නියමිතව ඇත.