ඔබේ වේදිකාව

ඔබේ වේදිකාව (1)

ඉන්දියාවේ චිත්තරපටි කර්මාන්තය මහා දියුණු එකකි. එහෙම නොවේ නම් ස්විට්සරලන්තයත් අනේ මෙහේ ඇවිත් ෆිල්ම් කරන්නයැයි ඉල්ලා හිටින්නේ නැත. මේ කර්මාන්තය අවුරුද්දකට වතාවක් කරන - සම්මානය මහා සාජ්ජයකි. මේ සාජ්ජය කොතරම් ජයට කෙරෙනවා ද යත් රටින් රට කූඩාරම් අටවන මට්ටමට දියුණු වී  තිබේ.