Sannasa

Sannasa

Website URL: http://www.sannasa.org E-mail: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

ආණ්ඩුවට පංචායුධයක් තිබේ. මේ පංචායුධය මහා බලගතු එකකි. කොල්ලෙක් උපන් අවස්ථාවේ පුංචි අවදියේදීම කරවටා පංචායුධයක් එල්ලන්නේ ඒ දරුවාගේ ආරක්ෂාවටය. මේ ආණ්ඩුව පංචායුධයක් එල්ලා  එල්ලා ගත්තා ද නැහ්නං බලහත්කාරයෙන් එල්ලූනා ද යන්න දන්නේ තම තමන්ගේ හිත් පමණකි.පංචායුධයක් එල්ලන්නට තරම් ආණ්ඩුවට එහෙමම බාලගිරි දෝෂයක් නැත. එහෙම වගේම ආණ්ඩුව ට ළදරු පාටක්  ද නැත.

 

ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇති කළේ සාමය ආරක්ෂා  කරන්නටය. මෙරට විතරක් නොවේ. වෙන  ඕනෑම රටකත් එහෙමය. ටී පනස් හයක් අරගෙන මහජනතාව මහා අපරාධකාරයන් හැටියට දකිමින් රවමින් - ඔරවමින් යන පොලිස් සේවාවක් ඇත්තේ වත්මන් සිරි ලංකාවේ පමණකි. අතීතයේ අපට විනීත විනය ගරුක සේවාවක් තිබුණි.

 

මහරජ මේ අඹගස හැර තවත් ගස් ඇත්දැයි ......අහනවිට තිස්ස හිටියේ නොදන්නා කන්දක් පාමුලය.

එය මිහින්තලාව වූයේ පරම්පරාවක් හමාර වූ පසුවය.

නොදන්නා කණ්ඩායමක් ඇවිත් මහරජ්ජුරුවන්ගේ සාමාන්‍ය දැනීම ගැන හොයා බලන කරන අවස්ථාවේ තිස්ස රජතුමාට උපදෙස් දෙන්නට ඒ දවස්වල කවුරුවත් හිටියේ නැතිවා විය යුතුය. 

 

අපේ රටේ මහජනතාව ඇදගන්නට දස්සයෝය.  ඕනෑම දහජරාවක් හංගාගෙන කන විට බලං ඉන්න මනුස්සයා කෙල පෙරන්නට පටන් ගනී. අනේ මටත් ටිකක් දියං යැයි නොකියා කියන්නට පටන් ගනී. අත දිග හැර පෙන්නුවාම කාලා තියෙන්නේ හිතා ගන්නටවත් බැරි ජරාවකි. මේ රැවටිලි ඉතිහාසයේ පටන්ම එන්නකි.

 

JPAGE_CURRENT_OF_TOTAL