Friday, 19 April 2024

ත්‍රිකුණාමලයේ දී අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනයක්

Posted On Thursday, 04 October 2018 07:06

නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04,05,06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ඔක්තෝබර් මස 04 අද දින ප්‍රදර්ශනය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කිරිමට නියමිතය.
 
ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ පිළිබදව ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබදව මෙහිදී කරුණු සාකච්ඡා කිරිමට නියමිත අතර,විදේශීය ආයුර්වේද වෛද්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.