Thursday, 28 March 2024

ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්

Posted On Tuesday, 13 November 2018 08:27

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා අවට විශේෂ පොලිස් අරක්ෂාවක් යොදවා ඇති බව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.


පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම් අද දෙවැනි දිනට (13) ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වැඩිදුරටත් විභාගයට ගැනීමට නියමිතය.