Wednesday, 24 April 2024

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩ ඉම් ලකුණු නිකුත් කරයි

Posted On Friday, 14 December 2018 05:23

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පාසල් කඩ ඉම් ලකුණු නිකුත් කරයි.

2018 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළව දිවයිනේ එක් එක් පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අධ්‍යාපන මාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාව විසින් නිකුත් කර ඇති කඩ ඉම් ලකුණු ඇතුළත් පාසල් නාම ලේඛනය -

sin1

 

 

sin2

 

 

 

atamil

 

 

atamil2