Thursday, 25 April 2024

වියළි කාලගුණ තත්ත්වයක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Monday, 07 January 2019 05:57

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල ඇතිවිය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බවද අද (7) නිකුත් කළ කාලගුන අනාවැකියේ සඳහන් වෙයි.