Friday, 19 April 2024

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට ජාතික අධිකාරියක්

Posted On Thursday, 07 February 2019 07:48

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සදහා ජාතික අධිකාරියක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය විසින් අනුමත කොට ඇත.



එයට අමතරව මතින් තොර රටක් බිහි කිරීමේ කටයුතු තව දුරටත් පුළුල් කිරීම සදහා විෂ මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තවත් යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.