Tuesday, 23 April 2024

''නිදහසේ ගී'' ප්‍රසංගය අද නිදහස් චතුරස්‍රයේ දී

Posted On Thursday, 14 February 2019 09:24

ජාතික ගුවන්විදුලියෙන් පිදෙන ගීතමය උපහාරය''නිදහසේ ගී'' ප්‍රසංගය අද (14) ප.ව. 6.00ට කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගීවීමට නියමිත බව ශ්‍රී ලංක ගුවන්විදුලි සංස්ථාව පවසයි.