Friday, 19 April 2024

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවයි

Posted On Thursday, 25 April 2019 05:15

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම නැවත දන්වන තුරු අත් හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.

 

civildron