Friday, 19 April 2024

පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ තවත් සෞඛ්‍ය අංශයේ විභාග කල් යයි

Posted On Thursday, 25 April 2019 05:33

දිවයින තුළ පවතින හදිසි තත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් අප්‍රේල් 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ

කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා වෛද්‍ය නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු විභාගය කල්දමා ඇති බවත් නැවත එම විභාග පවත්වනු ලබන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛදය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.