Saturday, 20 April 2024

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමුගනී

Posted On Monday, 02 September 2019 09:14

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.



1933 මාර්තු 04 වන දා උපන් ඔහු මියයන විට 86 වන වියේ පසු විය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙසද කලක් කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම සාහිත්‍ය කලාවේ ද උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, නොබියව අඳහස් පළ කළ දෙස් විදෙස් කීර්තියට පත් මාහා විද්වතෙකි.