Wednesday, 17 January 2018

ඉදිරි දින කිහිපයේදී කාලගුණ තත්ත්වයේ වෙනසක්

Posted On Tuesday, 17 January 2017 05:57

ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් ජනවාරි 20 වන දින සිට දිවයිනේ පවතින වියලි සහ ශීත කාලගුණ තත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කෙරේ.

 

දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැක.

 

දිවයි‍නේ  දකුණු අර්ධ‍යේ  විටින්විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!