Saturday, 20 October 2018

කොළඹ සෙන්ට්‍රල් පුද්ගලික රෝහලෙන් මිලියන 100ක් වන්දි ඉල්ලයි - අද හොදම පුවත

Posted On Wednesday, 15 February 2017 02:52

තමාට වූ අසාධාරණය වෙනුවෙන් මිලියන 100ක වන්දියක් ගෙවන

ලෙස ඉල්ලමින් කොළඹ අධිකරණයේ නඩුවක් ගොනුකිරීමට කැලණිය ප්‍රදේශයේ මවක් කටයුතු කර ඇත .ඇයගේ දෙවැනි දරුප්‍රසුතිය සඳහා කරන ලද  සිසේරියන් සැත්කමකින් පසුව උදරයේ වු වේදනාවක් හේතුවෙන් නැවත පරීක්ෂා කිරීමේදී ගොස් කැබැල්ලක් සහිත කොටසක් උදරය තුල තිබී සොයා ගැනීම නිසා මෙම නඩුව ගොනුකර තිබෙනවා. වෛද්‍ය වරුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා ඇති වූ මෙම තත්වය හේතුවෙන් එම මවට ජීවිතය වුවද නැතිවීමේ අවධානමක් මතු වී තිබෙනවා -

පෙබරවාරි මස 15 වැනිදා Daily News පුවත්පත

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!