Friday, 27 April 2018

කම්කරු නිලධාරී විභාගය 26 වැනි දා

Posted On Wednesday, 22 March 2017 07:34

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී- II නතතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 26 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 60කදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව අයදුම්කරුවන් 9527ක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.


සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර පසුගිය 15 වැනි දින තැපැල් කොට යවා ඇති අතර පුවේශපත්‍ර සම්බන්ධයෙන් යහම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛව ට දැනුම් ලෙස ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

දූරකතන අංකය-    0112785230/0112177075/ හෝ
                     0112786200, 2784201, 2784202, 2784203, 2784204,2784205, 2784206,2784207 මඟින් දිගු අංක 275,401, 413

ක්ෂණික ඇමැතුම් - 1911 ( පැය 24 පුරා)

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!