Wednesday, 17 January 2018

අඹතලේ - තොටලග මාර්ගය ගිලා බසී- විකල්ප මාර්ග භාවිත කරන්න

Posted On Friday, 19 May 2017 08:48

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟ අසල කොටස නාය යාමක් සිදු ව ඇති බැවින් අඹතලේ හන්දිය පරණ අවිස්සාවේල්ල පාර කොහිලවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇත.
 


එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලිස් මූලස්ථානට ඉල්ලා සිටී.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!