Wednesday, 24 April 2024

අහස වළාකුළින් බර වෙයි

Posted On Friday, 09 June 2017 05:28

උතුරු සහ උතුරුමැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි  අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථානකිහිපයක වැසි ඇතිවේ.


දිවයින හරහා(උතුරුපළාතහැර) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති වියහැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.