Tuesday, 23 October 2018

තරමක් තද සුළං

Posted On Wednesday, 19 July 2017 05:03

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල,උතුරු, උතුරු-මැද,ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල)විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත් වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!