Friday, 19 January 2018

දෙවන පාසල් වාරය ලබන 4 දා අවසන්

Posted On Tuesday, 01 August 2017 05:14

මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදයින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් වේ.


තෙවන පාසල් ලබන සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ වේ.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!