Thursday, 20 September 2018

පළමු රන්දෝලි පෙරහැර අද

Posted On Thursday, 03 August 2017 09:04

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (03) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අදින් ආරම්භ වන ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 7දා දක්වා පැවැත්වෙන අතර 08දා පැවැත්වෙන දහවල් පෙරහරින් ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
 


ඇසළ පෙරහර පළමු කුඹල් පෙරහර පසුගිය 29දා ආරම්භ වූ අතර ඊයේ (02)න් අවසන් විය.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!