Thursday, 18 April 2024

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා වැසෙන පාසල්

Posted On Friday, 04 August 2017 08:14

අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සැප්තැම්බර් 07 වැනි දින සිට 20 වැනි දින දක්වා පවැත්වෙන අතර එම කාලය තුළ සම්පූර්ණයෙන් පාසල් 5ක්  වසා තැබෙන අතර පාසල් 22ක කොටසක් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

 

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සඳහා කොටසක් පමණක් වසනු ලබන පාසල් තෙවන පාසල් වාරය නියමිත පරිදි සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ වන අතර සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් සැප්තැම්බර් මස 21 වැනි දින ආරම්භ කෙරේ.

එම පාසල් ලේඛනය පහත සඳහන් වේ.

 

පසල1