Monday, 20 November 2017

කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Posted On Wednesday, 06 September 2017 05:26

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක් වෙත මේ වන විට නාය යෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට දිනය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!