Thursday, 28 March 2024

විටින් විට හමන තරමක් තද සුළං

Posted On Tuesday, 19 September 2017 05:56

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් ඇති වන බවද නිකුත් කළ නිවේදනයේ කියැවෙයි.