Tuesday, 23 April 2024

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක්

Posted On Wednesday, 20 September 2017 09:15

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.


ඌව සහ නැගෙනහිර පළාත් වල  ස්ථාන ස්වල්පයක  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි