Sunday, 19 November 2017

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

Posted On Friday, 06 October 2017 05:05

Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී ආරම්භ විය.


විදේශීය ආනයනික පොත් රැසක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානය ක දී අලෙවි කෙරෙන මෙම ප්‍රදර්ශනයට විවිධ තේමාවන්ගෙන් යුත් මිලියන 1.5 කට අධික පොත් එක්කර තිබේ.  දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!