Friday, 29 March 2024

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

Posted On Friday, 06 October 2017 05:05

Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී ආරම්භ විය.


විදේශීය ආනයනික පොත් රැසක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානය ක දී අලෙවි කෙරෙන මෙම ප්‍රදර්ශනයට විවිධ තේමාවන්ගෙන් යුත් මිලියන 1.5 කට අධික පොත් එක්කර තිබේ.  දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.