Saturday, 20 April 2024

යාපනයේ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් විවෘතයි

Posted On Tuesday, 14 November 2017 11:07

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක  අධ්‍යයන කටයුතු ඊයේ (13) සිට ආරම්භ කොට ඇත. ඒ අනුව කලා, වෛද්‍ය හා නළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කොට තිබේ.