Tuesday, 23 April 2024

චීන තානාපති තුමාගේ බිරිඳ ගෙන් විශේෂ අධ්‍යාපන පාසලට පරිත්‍යාගයක්

Posted On Wednesday, 15 November 2017 04:17

2017 නොවැම්බර් 6 වන දින චීන තානාපති ඉ ෂියැන්ලියං මහතාගේ බිරිඳ වන උ ෂියාඔලින් මහත්මිය විසින් 

රුපියල් මිලියන 1.094 ක ආධාර මුදලක් හම්බන්තොට විශේෂ අධ්‍යාපන පාසලේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ලබා දුන්නේය. 

එමෙන්ම  උ ෂියැන්ලියං මහත්මිය විසින් පාසල් දරුවන්ට පාසැල් බෑග්, අධ්‍යාපන උපකරණ සහ චීන පොත් ද පිරිනමා ඇත.