Friday, 29 March 2024

බස්නාහිරට, සබරගමුවට සහ මධ්‍යමට මීදුම් තත්ත්වයක්

Posted On Thursday, 04 January 2018 06:07

බස්නාහිර, සබරගමුව  සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 


එමෙන් ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දිවයිනේ ඌව සහ බස්නාහිර පළාත්වලත් කෑගල්ල දිස්ත්‍රික්කයේත්  විටින් විට හමන (පැ.කි.මී 40-50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.