Friday, 29 March 2024

අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල අයඳුම්කිරීමේ කාලය දීර්ඝ කරයි

Posted On Wednesday, 24 January 2018 04:51

2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.