Thursday, 25 April 2024

නිල නොලත් මැතිවරණ විකාශයෙන් වැළැකී සිටින්න

Posted On Friday, 02 February 2018 05:01

සියලුම විද්‍යුත් මාධ්‍ය විසින් නිල නොවන ප්‍රතිඵල විකාශනය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි.


පසුගිය මැතිවරණවලදී සමහර මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබගන්නා ලද ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි ඇති මහජන විශ්වාස බිඳ වැටුණු බව දක්නට ලැබුණු බව සභාපතිවරයා පෙන්වා දෙයි.