Friday, 29 March 2024

කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට

Posted On Monday, 19 February 2018 07:10

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.


මෙම සමුළුව හෙට කොළඹදී පැවැත්වෙන අතර රටවල් කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.