Wednesday, 24 April 2024

සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

Posted On Wednesday, 28 March 2018 07:23

මෙවර අ.පො.ස. (සා.පෙළ) 2017 විභාග ප්‍රතිඵල අද (28) පස්වරුවේ  නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.


පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම එනම් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ  ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කිරීමට කටයුතු කර තිබේ.