Friday, 29 March 2024

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ

Posted On Monday, 02 April 2018 08:59

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්ව යෙන් අද (2) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප.ව.6.00ට පැවැත්වීමට නියමිතය.