ඒ අනුව 2018.04.07 දින ,එනම් හෙට දිනයේ දී විශේෂ දුම්රියන් 02 ක් කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල හා මහව සංධිය දක්වාත් මහව සංධියේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කෙරෙනු ඇත.
මීට අමතරව අලුත් අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්‍රියාත්මක කෙරෙන ධාවන සැළසුම පහත දක්වා ඇත
දිනය |
ආරම්භක ස්ථානය |
අවසන් ස්ථානය |
වේලාව |
පහසුකම් |
2018/04/07 |
කොළඹ කොටුව |
බණ්ඩාරවෙල |
ප.ව 07.20 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව |
මහව සංධිය |
ප.ව 01.05 |
- |
|
මහව සංධිය |
කොළඹ කොටුව |
ප.ව 05.10 |
||
2018/04/08 |
බණ්ඩාරවෙල |
කොළඹ කොටුව |
පෙ.ව 08.05 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව |
මහව සංධිය |
ප.ව 01.05 |
||
මහව සංධිය |
කොළඹ කොටුව |
ප.ව 05.10 |
||
2018/04/09 |
කොළඹකොටුව |
බණ්ඩාරවෙල |
ප.ව 07.20 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව |
මහව සංධිය |
ප.ව 01.05 |
||
මහව සංධිය |
කොළඹ කොටුව |
ප.ව 05.10 |
||
2018/04/10 |
බණ්ඩාරවෙල |
කොළඹ කොටුව |
පෙ.ව 08.05 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව |
මහව සංධිය |
ප.ව 01.05 |
||
මහව සංධිය |
කොළඹ කොටුව |
ප.ව 05.10 |
||
2018/04/11 |
කොළඹ කොටුව |
මහව සංධිය |
ප.ව 01.05 |
|
මහව සංධිය |
කොළඹ කොටුව |
ප.ව 05.10 |
||
මරදාන |
ගාල්ල |
පෙ.ව 9.20 පෙ.ව 11.50 |
||
මාතර |
මරදාන |
ප.ව 7.00 |
||
මරදාන |
මාතර |
ප.ව 2.55 |
||
ගාල්ල |
කොළඹ කොටුව |
ප.ව. 1.15 ප.ව. 05.55 |
||
2018/04/12 |
කොළඹ කොටුව |
බණ්ඩාරවෙල |
ප.ව 07.20 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව |
යාපනය |
ප.ව10.00 |
||
කොළඹ කොටුව |
ගාල්ල |
ප.ව 6.50 |
||
කොළඹ කොටුව |
මහව සංධිය |
ප.ව 01.05 |
||
මහව සංධිය |
කොළඹ කොටුව |
ප.ව 05.10 |
||
මරදාන |
මාතර |
ප.ව 2.55 |
||
මාතර |
මරදාන |
ප.ව 7.00 |
||
ගාල්ල |
මරදාන |
ප.ව 9.30 |
||
මරදාන |
ගාල්ල |
පෙ.ව 9.20 පෙ.ව 11.50 |
||
ගාල්ල |
කොළඹ කොටුව |
ප.ව. 1.15 ප.ව. 05.55 |
||
2018/04/13 |
බණ්ඩාරවෙල |
කොළඹ කොටුව |
පෙ.ව 08.05 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
මරදාන |
ගාල්ල |
පෙ.ව 9.20 පෙ.ව 11.50 |
||
ගාල්ල |
කොළඹ කොටුව |
ප.ව. 1.15 ප.ව. 05.55 |
||
2018/04/14 |
කොළඹ කොටුව |
වේයන්ගොඩ |
පෙ.ව 8.00 |
|
වේයන්ගොඩ |
කළුතර දකුණ |
පෙ.ව 9.30 |
||
වේයන්ගොඩ |
කොළඹ කොටුව |
ප.ව 4.00 |
||
මරදාන |
කළුතර දකුණ |
පෙ.ව7.40 |
||
කළුතර දකුණ |
වේයන්ගොඩ |
ප.ව 1.00 පෙ.ව 9.20 |
||
වේයන්ගොඩ |
කළුතර දකුණ |
පෙ.ව12.25 |
||
කළුතර දකුණ |
මරදාන |
ප.ව 3.20 |
||
2018/04/15 |
කොළඹ කොටුව |
බණ්ඩාරවෙල |
ප.ව 07.20 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
මාතර |
මරදාන |
ප.ව 7.00 |
||
මරදාන |
මාතර |
ප.ව 2.55 |
||
යාපනය |
කොළඹ |
ප.ව 8.00 |
||
2018/04/16 |
බණ්ඩාරවෙල |
කොළඹ කොටුව |
පෙ.ව 08.05 |
වායු සමනය කලමැදිරියක් සහිතය |
මාතර |
මරදාන |
ප.ව 7.00 |
||
කොළඹ කොටුව |
ගාල්ල |
ප.ව 6.50 |
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුලදීත් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
නිතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්ෂණයක් වනු ඇත.