Thursday, 28 March 2024

සුනඛයින් ලිපායදිංචි කිරීම හා ජලභීතිකා එන්නත් ලබාදීමට පියවර

Posted On Wednesday, 25 April 2018 05:41

කොළඹ නගරය ජලභීතිකාවෙන් තොර නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන සුනඛයින් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබාදීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.


අප්‍රේල් 28 දින, පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා කොළඹ14, ග්‍රෑන්ඩ්පාස් හී පිහිටි ශ්‍රී සුගතාරාම විහාරස්ථනයේ දී මෙම වැඩසටහන පැවැත්වීම කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් වූ වැඩි විස්තර,ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී, නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව,ජලභීතිකා රෝග මර්දන සායන සහ ක්ෂේත්‍ර අංශය දුරකතන අංක 0112691607/2695139/2693971 ඇමතීමෙන් ලබාගත හැක.