Friday, 19 April 2024

විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණුවක්

Posted On Tuesday, 08 May 2018 05:02

නාරා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරේ. පුහුණු වැඩසටහන දින 10ක් පුරා පැවැත්වෙයි. මැයි 11 දින පුහුණු වැඩසටහන ආරම්භ වන අතර එය ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ දී  ඇරඹේ.