Thursday, 28 March 2024

මූලික පිරිවෙන් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

Posted On Thursday, 17 May 2018 06:07

2017 දෙසැම්බර් 26,27,28,29,30,31 සහ ජනවාරී 6,7 දිනයන්හි පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගය - 2017 හි ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


මෙවර විභාගය සදහා 3,585 දෙනෙක් අයදුම්කර ඇත. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.