Sunday, 27 May 2018

මූලික පිරිවෙන් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

Posted On Thursday, 17 May 2018 06:07

2017 දෙසැම්බර් 26,27,28,29,30,31 සහ ජනවාරී 6,7 දිනයන්හි පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගය - 2017 හි ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


මෙවර විභාගය සදහා 3,585 දෙනෙක් අයදුම්කර ඇත. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!