Monday, 23 September 2019

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි

Posted On Monday, 28 May 2018 08:57

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් පවතිනු ඇත. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුවසහ මධ්‍යම පළාත්වල සහ ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවල මි.මී.50 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28)නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!