Thursday, 25 April 2024

ජගත් පරිසර දිනය අදයි- ජනාධිපතිතුමගේ ජගත් පරිසර දින පණිවුඩය

Posted On Tuesday, 05 June 2018 05:16

නව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම ඊයේ (04) පෙ.ව 10.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්විණි.

“ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාව වන අතර, පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර විවිධ වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නංවා තිබේ.


ජගත් පරිසර දිනය ජූනි 05 අදට යෙදී තිබේ. ජගත් පරිසර දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කළ විශේෂ පණිවුඩය මෙසේ ය.

parisara