Monday, 23 September 2019
පුවත්

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් එය බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 
මධ්‍යම සහ සබරගමු පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Posted On Monday, 26 December 2016 05:20

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ලක්ෂ 158 ඉක්ම පිළිතුරු පත්‍ර ප්‍රමාණයක් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්  ඩබ්ලිව්. එම්.එන්. ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කරයි.

පිළිතුරුපත්‍ර ඇගයීම සඳහා 62,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදා ඇති අතර පිළිතුරුපත් ඇගයීම අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය.

Posted On Monday, 26 December 2016 05:18

සුනාමි ව්‍යසනය සිදු වී අද (26)ට වසර 12ක් ගතවී ඇති අතර, ඒ හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිකරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව උදේ 9.25ට විනාඩි 02ක නිශ්ශබ්දතාව දක්වන ලෙසද එම මධ්‍යස්ථාන සඳහන් කරයි.

Posted On Monday, 26 December 2016 05:09

What is it that you desire? Often people do not have a clue what it is they want, they just know what they do not want. Now is a good time to evaluate your goals and determine the end result.

Posted On Thursday, 14 July 2016 10:51

What is it that you desire? Often people do not have a clue what it is they want, they just know what they do not want. Now is a good time to evaluate your goals and determine the end result.

Posted On Thursday, 14 July 2016 10:51

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!