Sunday, 19 November 2017

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7

Posted On Thursday, 29 December 2016 14:46

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7 (Video)

සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 කට සීමා වෙයි.

සුරංග ලක්මාල් ගේ හොඳම පන්දු යැවීම 63/5


දෙවැනි දිනයේ දී ලකුණු 19 ක් තුළ දකුණු අප්‍රිකා පළමු ඉනිමේ කඩුලු 4 ක් බිඳ වැටේ.
දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 104 යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 22 ක් තුළ දැවී යයි.
දෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට – 181/7

Read 188 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!