Monday, 23 July 2018
Displaying items by tag: ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!