Wednesday, 25 April 2018

මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් Featured

Posted On Sunday, 01 January 2017 09:29

මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් බැවින්, එය  අගමැතිතුමන් වෙත පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස එම කොමිසම විසින් ඉල්ලීමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


මෙම කොමිෂන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ නායකයින්ට ද, කොමිසම සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින්, අගමැතිතුමන් වෙත කොමිසම් වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට පක්‍ෂ නායකයින් ද සහභාගී කර ගැනීමට අවකාශ ලැබෙන පරිදි, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ඒ වෙනුවෙන් ලබා දෙන බව අගමැතිවරයා කොමිසම වෙත දන්වා ඇත.

Read 369 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!