Friday, 19 April 2024
ජගත් සබදතා

විදෙස් පුවත්

මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.

අධ්‍යාපන නිලධාරීන් සමඟ ඊයේ (09) දින මාලදිවයින වෙත පිටත්ව ගිය බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

Posted On Friday, 10 March 2017 08:17

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව, අද (07)  ආරම්භ වෙයි.

ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

Posted On Tuesday, 07 March 2017 06:52

සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් තැබේ. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා

Posted On Sunday, 01 January 2017 09:58

ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දු ලංකා ද්වීපාර්ශවික සාකච්ඡා දෙවන වටය හෙට කොළඹදී පැවැත්වෙයි.

ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ධීවර ගැටළුවට අවසන් විසඳුමක් සෙවීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය මෙම ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කර තිබේ.

Posted On Sunday, 01 January 2017 09:45

 ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා එකඟතාවය හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන් වන වටයේ සාකච්ඡා මේ මස  04 සහ 05 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

Posted On Sunday, 01 January 2017 09:35

ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒවා අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීයැයි කියන සිද්ධීන් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

Posted On Saturday, 31 December 2016 08:07

ලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.

Posted On Saturday, 31 December 2016 08:06

“බ්‍රික්ස් සංවිධානය නැඟී එන කලාපීය හා ගෝලීය අර්බුදවලදී ප්‍රබල හවුලක් බවට පත් කිරීමට අපි එකඟ වූයෙමු” - ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

වත්මන් ගෝලීය භූ දේශපාලනික රටාව සලකා බලන කල වැඩි ශක්තියක් හා ප්‍රබල හවුලක් බවට පත් වීමට ලොව දෙවැනි පෙළ බලවතුන්ගේ දැඩි ප්‍රයත්නයක් පවතී. මෙය වඩාත් තීව්‍ර ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ බ්‍රික්ස් හෙවත් නැඟී එන ආර්ථික බලවතුන්ගේ හවුලේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයෙනි. එම රටවල රාජ්‍ය නායකයෝ

Posted On Saturday, 31 December 2016 07:41
Page 3 of 3