Thursday, 28 March 2024
නව පුවත්

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය රජය යටතේ පවතින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Posted On Thursday, 11 June 2020 15:47

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය 2020 ජූනි මස නොපැවැත්වෙයි

Posted On Tuesday, 09 June 2020 08:19

මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ මේ වන විට බොහෝ දුරට ගෙන අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Posted On Tuesday, 09 June 2020 08:16

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර,

Posted On Tuesday, 09 June 2020 08:13

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

Posted On Tuesday, 09 June 2020 07:44