Saturday, 20 April 2024
නව පුවත්

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය විමසීම දින හයකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Posted On Tuesday, 16 June 2020 17:02

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලය​ට ඇතුළුවීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කර තිබූ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්හිටවූයේය

Posted On Tuesday, 16 June 2020 08:02

වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර මහතා පවසයි.

Posted On Monday, 15 June 2020 16:43

නීතිවිරෝධී මැතිවරණ පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්

Posted On Monday, 15 June 2020 16:39

කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.

Posted On Sunday, 14 June 2020 16:51