Friday, 19 April 2024

2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ‍ෙ චක්‍රලේඛය නිකුත් කෙරේ

Posted On Tuesday, 28 May 2019 06:03

2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ‍ෙ චක්‍රලේඛය නිකුත් කෙරේ



2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අද‍ (27) නිකුත් කෙරුණි.

එය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය ( www.moe.gov.lk ) මගින් බාගත කිරීමට අවකාශ සලසා තිබේ.