Thursday, 25 April 2024

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

Posted On Tuesday, 25 February 2020 07:05

ඉදිරි මහ මැතිවරණයේදී එ.ජා.ප. ප්‍රමුඛ සන්ධානය වන සමගි ජන බලවේගයට සහාය පල කිරිමට ජාතික හෙළඋරුමය තීරණය කර තිබෙන බව වාර්තා වේ.



වාර්තා වන අන්දමට අද (25) දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ජාතික හෙල උරුමය පක්ෂයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළ බවයි.